Uber Tuk Partner battaramulla

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
118139
Salary
75,000 ₨ - 100,000 ₨ Per Month Salary
Date Posted
9 months ago
Recruiter
Nethuva
Job Views
300

Job Description

Uber Tuk Partner - Colombo, Gampaha, Kalutara, Kandy

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර දිස්ත්‍රික්ක සඳහා )

හිතවත් ත්‍රිරෝද රථ හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

රුපියල් ලක්ෂයකට ( රු.100,000/- ) වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

2. ජාතික හැදුනුම්පත ( National Identity Card Double Side )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

7. බැංකු ගිණුමක් ( Bank book )

8. දුරකථන අංකය ( Phone No )

Whats App More Details - https://bit.ly/31H7aiB

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක

කොළඹ - Car, Van, Tuk , Bike

ගම්පහ - Car, Van, Tuk, Bike

කළුතර - Car, Van, Tuk, Bike

මහනුවර - Car, Van, Tuk, Bike

ගාල්ල - Car, Van පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් අදම අමතන්න.

Job ID: 118139

Similar Jobs

Reyes Holdings

Full Time Job

Uber tuk partner battaramulla Uber tuk partner battaramulla

Manages all warehouse activities. Manages the warehouse ensuring the receipt, co...

Full Time Job

Ingredion

Full Time Job

Uber tuk partner battaramulla Uber tuk partner battaramulla

The Logistics Planner is primary point-of-contact and responsible for ...

Full Time Job

Cargill

Full Time Job

Uber tuk partner battaramulla Uber tuk partner battaramulla

Want to build a stronger, more sustainable future and cultivate your career? Joi...

Full Time Job

Brunswick

Full Time Job

Uber tuk partner battaramulla Uber tuk partner battaramulla

Lowe(R) Boats has been a leader in the aluminum boat industry for over 50 years....

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept