Uber Eats Delivery Partner – delkanda

Uber Eats Delivery Partner – delkanda

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
119146
Salary
90,000 ₨ - 100,000 ₨ Per Month Salary
Negotiable
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
56

Job Description

Uber Eats Delivery Partner – Colombo, Gampaha, Kalutara District

( කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා )

හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් Uber Eats Delivery Partner ( Food Delivery Rider ) ලියාපදිංචි වී නොමැති නොමැතිද?

ලොව විශාලතම Online Food Delivery සේවාව දැන් ශ්‍රී ලංකාවේදී. එන්න අප හා සම්බන්ධ වී ඔබත් අදම ඉපයීම් ආරම්භ කරන්න. අප බලාපොරොත්තු වන්නේ විශිෂ්ඨ මට්ටමේ බෙදාහැරීමේ Partner වරුන් අප හා සම්බන්ධ කර ගැනීමටයි.

ඔබටත් යතුරු පැදියක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේද? රැකියාවක් හෝ අමතර අදායමක් සොයමින් සිටින්නෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි.

රුපියල් 60,000/- වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න.

නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න.

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )
2. ජාතික හැදුනුම්පත් (National Identity Card Double Side )
3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )
4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo  with out cap & spex )
7. බැංකු ගිණුමක් ( Bank book )
8. දුරකථන අංකය ( Phone No )

# ප්‍රතිලාභ

ඉහල ඉපයීම් අවස්ථා සහිත සතිපතා ගෙවීම්.
නම්‍යශීලි රැකියා කාලය
වටිනා ජිවිත රක්ෂණයක්
කාන්තාවන් සඳහා Startup Package එක නොමිලේ.

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Eats Delivery Partner ( Food Delivery Rider ) වශයන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් අදම අමතන්න.

Uber Tuk Partner - Colombo, Gampaha, Kalutara, Kandy

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර දිස්ත්‍රික්ක සඳහා )

හිතවත් ත්‍රිරෝද රථ හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

රුපියල් ලක්ෂයකට ( රු.100,000/- ) වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )
2. ජාතික හැදුනුම්පත ( National Identity Card Double Side )
3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )
4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo  with out cap & spex )
7. බැංකු ගිණුමක් ( Bank book )
8. දුරකථන අංකය ( Phone No )

Whats App More Details - https://bit.ly/31H7aiB

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක

කොළඹ - Car, Van, Tuk , Bike
ගම්පහ - Car, Van, Tuk, Bike
කළුතර - Car, Van, Tuk, Bike
මහනුවර - Car, Van, Tuk, Bike
ගාල්ල - Car, Van පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් අදම අමතන්න.

Job ID: 119146

Similar Jobs

Reyes Holdings

Full Time Job

Uber eats delivery partner – delkanda Uber eats delivery partner – delkanda

Manages all warehouse activities. Manages the warehouse ensuring the receipt, co...

Full Time Job

Ingredion

Full Time Job

Uber eats delivery partner – delkanda Uber eats delivery partner – delkanda

The Logistics Planner is primary point-of-contact and responsible for ...

Full Time Job

Cargill

Full Time Job

Uber eats delivery partner – delkanda Uber eats delivery partner – delkanda

Want to build a stronger, more sustainable future and cultivate your career? Joi...

Full Time Job

Brunswick

Full Time Job

Uber eats delivery partner – delkanda Uber eats delivery partner – delkanda

Lowe(R) Boats has been a leader in the aluminum boat industry for over 50 years....

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept