Uber Car Tuk Moto Eats Driver Partner

Uber Car Tuk Moto Eats Driver Partner

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
120805
Salary
100,000 ₨ - 150,000 ₨ Per Month Salary
Date Posted
7 months ago
Recruiter
Nethuva
Job Views
261

Job Description

Drive With Uber Sri Lanka

Uber Car Tuk Moto Eats Driver Partner - Colombo, Gampaha, Kalutara, Kandy District (ලියාපදිංචිය නොමිලේ)

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා )

කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

Full Time හෝ Part Time

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි වෙන්න.


රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

Uber Car / Uber Eats Bike සදහා

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )

6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

8. දුරකථන අංකය ( Phone No )

Uber Tuk / Uber Moto සදහා

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

3. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

4. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

5. දුම් සහතිකය ( Eco emissions Test )

6. දුරකථන අංකය ( Phone No )

Uber Eats Foot Cycle සදහා

1. ජාතික හැදුනුම්පත (National Identity Card Double Side )

2. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

3. දුරකථන අංකය ( Phone No )

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක

කොළඹ - Car, Van, Tuk , Bike , Foot Cycle

ගම්පහ - Car, Van, Tuk, Bike , Foot Cycle

කළුතර - Car, Van, Tuk, Bike , Foot Cycle

මහනුවර - Car, Van, Tuk, Bike

ගාල්ල - Car, Van පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.

Uber Electric Car සදහා Rs.10,000/-

Uber Car / Van සදහා Rs.3,000/-

Uber Tuk සදහා Rs.2,000/-

Uber Moto සදහා Rs.2,000/-

Uber Eats සදහා Rs.4,950/-

( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හෝ පා පැදියක් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට පහල ඇති Call Employer මත Click කරන්න.

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ හෝ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

Job ID: 120805

Similar Jobs

Reyes Holdings

Full Time Job

Uber car tuk moto eats driver partner Uber car tuk moto eats driver partner

Manages all warehouse activities. Manages the warehouse ensuring the receipt, co...

Full Time Job

Ingredion

Full Time Job

Uber car tuk moto eats driver partner Uber car tuk moto eats driver partner

The Logistics Planner is primary point-of-contact and responsible for ...

Full Time Job

Cargill

Full Time Job

Uber car tuk moto eats driver partner Uber car tuk moto eats driver partner

Want to build a stronger, more sustainable future and cultivate your career? Joi...

Full Time Job

Brunswick

Full Time Job

Uber car tuk moto eats driver partner Uber car tuk moto eats driver partner

Lowe(R) Boats has been a leader in the aluminum boat industry for over 50 years....

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept