Training call center Clerk Female - Kadawatha

Training call center Clerk Female - Kadawatha

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
120679
Salary
18,000 ₨ - 45,000 ₨ Per Month Salary
Date Posted
7 months ago
Recruiter
Nethuva
Job Views
52

Job Description

call center Clerk Female Vacancy in Kadawatha

* අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා call center Clerk ( Age 18 – 35 ) ගැහුණු ළමුන් බඳවා ගනු ලැබේ.

* පළපුරැද්ද අවශ්‍ය නොවේ .

* අවිවාහක අය පමණක් අයදුම් කරන්න

* කතිකත්වය , නිවේදන හැකියාව විශේෂ සුදුසු කමකි

* මෙම රැකියාවේ දී පාරිහෝගිකයන්ට දුරකථනය මඟින් අපගේ වෙබ් අඩවි පිලිබඳ දැනුවත් කර දැන්වීම් ලබා ගැනිම සිදුකරනු ලබයි.

* මුලික වැටුප 15,000 + පැමිණිමේ දීමනාව 3000 = 18,000

* වැටුප 18,000 ක් වන අතර දැන්වීම් කොමිෂන් සමඟ මසකට 45,000 ට ඉක්මවා ලබාගත හැක.

Office Time – Monday to Saturday 8.30 am – 5.10 p.m+

+ සැලකිය යුතුයි ++- උනන්දුව , තමන්ගැන විශ්වාසය , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.

>>>> මෙය පාරිහෝගික සේවා සම්බන්ධ රැකියාවක් වන අතර ඔබ දුරකථනයෙන් කතා කරන ආකරය පළමු සම්මුඛ පරික්ෂණය වන අතර ඒ අනුව සම්මුබ පරික්ෂණයට කැඳවනු ලබයි. <<<

— කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන ගැහුණු ළමයා පමණක් කතා කරන්න. — (දෙමාපියන් , නෑදෑයන් , රැකියා සපයන ආයතන කතා කරන්න එපා. රැකියා ඉල්ලුම් කරැ පමනක් කතා කරන්න.)

>>>> කඩවත නගරයේ සිට කිලෝමිටර් 10ක් ඇතුලත අය පමණක් කතා කරන්න.

Job ID: 120679

Similar Jobs

Disney Company

Full Time Job

Training call center clerk female - kadawatha Training call center clerk female - kadawatha

Walt Disney Animation Studios is looking for inspired Crowd Artists, with s...

Full Time Job

Eastman

Full Time Job

Training call center clerk female - kadawatha Training call center clerk female - kadawatha

Job Details Education: Bachelor’s Degree or greater from an accredit...

Full Time Job

Eaton

Full Time Job

Training call center clerk female - kadawatha Training call center clerk female - kadawatha

SAP Deliver (SD) Functional Lead analyst is responsible to design, model, config...

Full Time Job

Deloitte

Full Time Job

Training call center clerk female - kadawatha Training call center clerk female - kadawatha

We do not accept agency resumes and are not responsible for any fees related to ...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept