Supervisor

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
103600
Salary
30,000 ₨ - 50,000 ₨ Per Month Salary
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
492

Job Description

2022 වර්ෂය සදහා නව බදවා ගැනීම්,,

ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ කලමණාකරුවකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්

#සුදුසුකම්:

-අපොස සා/පෙළ

-අපොස උ/පෙළ

-වයස 18-30

-පලපුරුද්දක් අනවශ්‍යයි

-පුහුණුව අපෙන් ඔබගේ දක්ෂතාවය අනුව ඉහලටම යා හැක

#රැකියාවේ කාර්ය :

මේ සදහා මුලික පුහුණුව අප විසින් දෙන අතර,එම මාස 6 ත් 12 ත් අතර පුහුණු කාලය තුලම ADVERTISING/MARKETING/ADMINISTRATION/HRM/COMPUTER/ACCOUNTING/MANAGEMENT/LEADERSHIP SKILLS යන මෙ සියලු කරුණු යටතේ ඔබට මනා පුහුණුවක් ලබා දේ කළමනාකරණ දුරය දක්වා ඉහල යා හැක.පුහුණුව අවසානයේ ශ්‍රී ලංකාවේ හො විදේශීය රටක ඔබේ අබිමතය පරිදි සේවය කල හැක.

# ප්‍රතිලාභ:

[ ] පුහුණු කාලය තුල 30,000 + Bonus

[ ] පුහුණු කාලයෙන් පසුව 65,000 + ව්‍යාපාරික ලාභ.

[ ] පුහුණු කාලය තුල හා ඉන් පසුව නවකයන්ට විදේශ සංචාර

[ ] කෙටි කාලීන පුහුණුවකින් පසු විදායක ශ්‍රේනියේ කලමණාකරුවකු ලෙස අප ආයතනයට බදවා ගැනේ.

Job ID: 103600

Similar Jobs

Apple Inc.

Full Time Job

Supervisor Supervisor

Apple Retail is where the best of Apple comes together. We bring our expertise t...

Full Time Job

HellermannTyton

Full Time Job

Supervisor Supervisor

 QM Specialist   The following position is open in Jalisco, ...

Full Time Job

7-Eleven

Full Time Job

Supervisor Supervisor

ResponsibilitiesBeing a 7-Eleven Area Leader isn’t easy. In fact, itâ€...

Full Time Job

7-Eleven

Full Time Job

Supervisor Supervisor

ResponsibilitiesThe Area Leader is responsible for directly driving sales and pr...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept