Sales Executive

Sales Executive

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
30855
Date Posted
5 months ago
Recruiter
Nethuva
Job Views
370

Job Description

දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි, විදුලි උපකාරණ හා දුරකථන අලුත්වැඩියා ආයතන සමුහයක් වන වසර 20ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්‍රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමට

වෙළඳ සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.

වයස අවු: 18-25 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.

කාන්තා /පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම්පත් යොමු කළ හැක.

දුර පළාත් වලින් පැමිණෙන ඔබට නවතන් පහසුකම් සොයාදීමේ හැකියාවක් ඇත

දුරකථන හා අමතර කොටස් අලෙවිය පිලිබඳ මනා දැනුමක් ඇති ඔබට විශේෂ වැටුපක් .

Apple Iphone , Macbook හා Icloud පිළිබඳව මනා දැනුමක් ඇති ඔබට විශේෂ අවස්ථාවක් .

දුරකථන හා අමතර කොටස් අලෙවිය පිළිබඳව ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති ඔබටද විශේෂ අවස්ථාවක් .

පරිගණක අලුත්වැඩියා(Hardware & Software) පිළිබඳව දැනුම ඇති ඔබටද අප හා එක්විය හැක.

සිත්ගන්නාසුළු වැටුප් සහිතයි.

Job ID: 30855

Similar Jobs

Apple Inc.

Full Time Job

Sales executive Sales executive

Apple Retail is where the best of Apple comes together. We bring our expertise t...

Full Time Job

HellermannTyton

Full Time Job

Sales executive Sales executive

 QM Specialist   The following position is open in Jalisco, ...

Full Time Job

7-Eleven

Full Time Job

Sales executive Sales executive

ResponsibilitiesBeing a 7-Eleven Area Leader isn’t easy. In fact, itâ€...

Full Time Job

7-Eleven

Full Time Job

Sales executive Sales executive

ResponsibilitiesThe Area Leader is responsible for directly driving sales and pr...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept