Sales Executive

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
120739
Date Posted
7 months ago
Recruiter
Nethuva
Job Views
699

Job Description

රාගම නගරය අවටින් ලංකවේ ප්‍රමුඛ පෙලේ වැවිලි  සමාගමක් සඳහා ජේෂ්ඨ අලෙවි විදායක වරුන් අවශ්‍යයී

කිරිබත්ගොඩ,කඩවත,කැලණිය, රාගම,වත්තල,ජා ඇල,කඳාන යන ඉහත සඳහන් නගර අවට සිටින අ.පො.ස. උ/පෙල සමත් ඔබටයි මේ ඇරයුම.

සුදුසුකම් ;

✔️ අ.පො ස සාමාන්‍ය පෙල පෙනීසිටි

✔️ වයස අවුරුදු 18 - 50 ත් අතර

✔️ දිනපතා ආයතනයේ සිට වැඩ කිරීමට හැකි

✔️අලෙවිකරණ කේෂ්ත්‍රයේ යෙදී තිබීම අමතර සුදුසුකමකි.

ප්‍රතිලාභ ;

✔️ වැටුප 70,000 ත් 150,000 ත් අත්ර

✔️ වාර්ශික දීමනා

✔️ ආයතනය මගින් පුහුනුව

✔️ වැටුපට අමතරව කොමිස් මුදල්

✔️ ආයතනයේ සිට වැඩ කිරීමට හැකියාව

Job ID: 120739

Similar Jobs

Apple Inc.

Full Time Job

Sales executive Sales executive

Apple Retail is where the best of Apple comes together. We bring our expertise t...

Full Time Job

HellermannTyton

Full Time Job

Sales executive Sales executive

 QM Specialist   The following position is open in Jalisco, ...

Full Time Job

7-Eleven

Full Time Job

Sales executive Sales executive

ResponsibilitiesBeing a 7-Eleven Area Leader isn’t easy. In fact, itâ€...

Full Time Job

7-Eleven

Full Time Job

Sales executive Sales executive

ResponsibilitiesThe Area Leader is responsible for directly driving sales and pr...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept