Hot Kitchen Chef De Partite - All Island

Hot Kitchen Chef De Partite - All Island

Job Overview

Location
Negombo, Western
Job Type
Full Time Job
Job ID
98123
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
738

Job Description

SPAR SRILANKA වෙතින් රැකියා අවස්ථා !!!

SPAR සුපිරි වෙළදසැල් ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජාත්‍යන්තර සුපිරි වෙළදසැල් ජාලය වන අතර සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළදසැල් ජාලයකි .

තලවතුගොඩ ,කළුබෝවිල , යූනියන් පෙදෙස , සහ අලුතින් ආරම්භ වන යන ශඛාවන් හි පහත තනතුරු සදහා බදවා ගැනීම් සිදු කෙරේ

𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀: 𝗦𝗣𝗔𝗥 𝗦𝘂𝗽𝗲𝗿𝗺𝗮𝗿𝗸𝗲𝘁𝘀 𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 - 𝗧𝗵𝗮𝗹𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗴𝗼𝗱𝗮, , , 𝗞𝗮𝗹𝘂𝗯𝗼𝘄𝗶𝗹𝗮, , 𝗨𝗻𝗶𝗼𝗻 𝗣𝗹𝗮𝗰𝗲, ,

# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Hot Kitchen Staff

=================================

# සුදුසුකම් :

~ වයස අවුරුදු 18ත් 40ත් අතර

~ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද

~ හෝටල් පාසලක පාඨමාලවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි

# ප්‍රතිලාභ :

තෝරාගත් ඔබට,

~ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප්

~ අතිකාල දීමනා

~ EPF / ETF දායකත්වය

~ රාජකාරී වේලාව තුළ ආහාර පාන

~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත)

~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම්

~ නොමිලේ නිල ඇඳුම්

~ අභ්‍යන්තර උසස්වීම්

~ රක්ෂණාවරන පහසුකම්

~ සේවක සුභසාධක පහසුකම්

~ මිලදීගැනීම් වලදී වට්ටම්.

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

~ ජාතික හදුනුම්පටයෙහි පිටපතක්

~ උප්පැන්න සහතිකය

~ අධ්‍යාපන සහතික

~ පාසල හැරයාමේ සහතිකය

~ බැංකු ගිණුම් පොතේ පිටපතක්

~ අනෙකුත් සේවා සහතික

~ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත රැගෙන පැමිණෙන්න

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ පහල හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා,

# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

# එන්න | අප හා එක්වන්න.

~ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : 9.00 පෙ.ව – 4.00 ප.ව (සදුදා සිට සිකුරාදා)

~ සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : SPAR SUPERMARKETS

Job ID: 98123

Similar Jobs

Reyes Holdings

Part Time Job

Hot kitchen chef de partite - all island Hot kitchen chef de partite - all island

Maintain a well-organized and orderly deli areaMonitor hot deli case and keep st...

Part Time Job

Pilot Flying J

Part Time Job

Hot kitchen chef de partite - all island Hot kitchen chef de partite - all island

Maintain well-organized and orderly deli areaMonitor hot deli case and keep stoc...

Part Time Job

Pilot Flying J

Part Time Job

Hot kitchen chef de partite - all island Hot kitchen chef de partite - all island

Coffee station maintenance and upkeepGreet guests and assist with any needsMake ...

Part Time Job

Reyes Holdings

Full Time Job

Hot kitchen chef de partite - all island Hot kitchen chef de partite - all island

The compensation range reflects the Company’s reasonable expectation at t...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept