Factory Supervisor - Kurunegala

Factory Supervisor - Kurunegala

Job Overview

Location
Kurunegala, North Western
Job Type
Full Time Job
Job ID
99398
Salary
45,000 ₨ - 50,000 ₨ Per Month Salary
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
1.2k

Job Description

(වංචාකාරී ආයතනවලට හසුනොවන්න, කෙලින්ම ආයතනය සමග සම්බන්ධවී පැමිණි දිනට පසුදින රැකියාවට යාම සදහා අවස්ථාව සලසාගන්න)

පවතින භාණ්ඩ හිගය සමග උද්ගතවී ඇති අධික ඉල්ලුම හේතුවෙන්

දිස්ත්‍රික්ක කීපයක අප කර්මාන්තශාලාවල ඇබෑර්තු රාශියක් පවතී.....!!!!

සුහදශීලී නිදහස් පරිසරයක සුරක්ෂිත රැකියාවක් සදහා, හා ඇසුරුම් හා ගබඩා අංශයට,

🛠 අවම අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටි සුදුසුකම් ඇති,

🛠 වයස අවුරුදු 18-45 අතර (ගැහැණු/පිරිමි) දෙපාර්ශවයටම අවස්ථාවක්

ඔබට අපෙන්,

🛠 රු 45000ට ඉහල වැටුප් දීමනා, නිෂ්පාදන දිරිදීමනා හා පැමිණීමේ දීමනා

🛠 ආහාර හා ප්‍රවාහනය සැපයේ

🛠 නවාතැන් සැපයේ

🛠 ප්‍රසාද දීමනා

🛠 වෛද්‍ය පහසුකම්

🛠 රක්ෂණාවරන පහසුකම් හා වෛද්‍ය සේවා

🛠 සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල්

🛠 අනෙකුත් සුබ සාධක පහසුකම්

සෑම දිනකම අප කාර්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලයන්හි පැවැත්වෙන අතර ඔබගේ සහතික පත් හා ජීවදත්ත පතක් ද සහිතව පැමිණීමට වෙලාවක් වෙන් කරගැනීමට පහත අංක හරහා අප සමග සම්බන්ධ වන්න.

(රැවටිලිකාර ආයතනවලට හසුනොවන්න, කෙලින්ම අප ආයතනය සමග සම්බන්ධවී පැමිණි දිනට පසුදින රැකියාවට යාම සදහා අවස්ථාව සලසාගන්න)

Job ID: 99398

Similar Jobs

7-Eleven

Full Time Job

Factory supervisor - kurunegala Factory supervisor - kurunegala

ResponsibilitiesBeing a 7-Eleven Area Leader isn’t easy. In fact, itâ€...

Full Time Job

Puma

Full Time Job

Factory supervisor - kurunegala Factory supervisor - kurunegala

YOUR MISSIONThis role supports the COBRA PUMA GOLF brand.Currently looking to fi...

Full Time Job

Crown Holdings

Full Time Job

Factory supervisor - kurunegala Factory supervisor - kurunegala

ABOUT CROWN:CROWN Cork & Seal USA, Inc., a wholly owned company of Crown Hol...

Full Time Job

Disney Company

Full Time Job

Factory supervisor - kurunegala Factory supervisor - kurunegala

Assists both the Virtual Production team and MoCap Supervisor to integrate and u...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept