Delivery Rider - All Island

Job Overview

Location
Kalutara, Western
Job Type
Full Time Job
Job ID
98871
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
59

Job Description

Delivery Rider - (Having an own bike with full insurance)

" ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "

Softlogic සමූහ ව්‍යාපාරය යටතේ පවතින, සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් පුද්ගලික සමාගම, Burger King Asia Pacific Private Ltd ආයතනය අනුබද්ධිත"BURGER KING", සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව, 2013 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට අවන්හල් 20 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

අන්තර්ජාතික සන්නාම නාමයන් වන “BASKIN ROBINS” (අයිස්ක්‍රීම් අවන්හල් ජාලය) සහ “DELIFRANCE” (ප්‍රංශ අවන්හල් ජාලය) අත්පත් කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන අවන්හල් ජාලය බවට "සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් අවන්හල් ජාලය " පත්ව ඇත.

තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.

# තනතුර : Delivery Rider

=====================

# සුදුසුකම් :

~ වයස අවු. 18 - 40 ත් අතර

~ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත

~ ඔබගේ යතුරු පැදියද භාවිතා කළ

# HOW TO APPLY:

For those who are interested please apply to send your CV to

[ Please indicate the position in the subject column when you are applying. ]

or

Apply via "Apply for this job" of this advert.

වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ ikman සාමාජික පිටුවේ [ Softlogic Restaurants - ikman Membership Career Page ] සඳහන් දුරකථන අංකය හරහා අප අමතන්න.

Job ID: 98871

Similar Jobs

Reyes Holdings

Full Time Job

Delivery rider - all island Delivery rider - all island

Manages all warehouse activities. Manages the warehouse ensuring the receipt, co...

Full Time Job

Ingredion

Full Time Job

Delivery rider - all island Delivery rider - all island

The Logistics Planner is primary point-of-contact and responsible for ...

Full Time Job

Cargill

Full Time Job

Delivery rider - all island Delivery rider - all island

Want to build a stronger, more sustainable future and cultivate your career? Joi...

Full Time Job

Brunswick

Full Time Job

Delivery rider - all island Delivery rider - all island

Lowe(R) Boats has been a leader in the aluminum boat industry for over 50 years....

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept