Crew Member - Mattakuliya

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
119759
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
64

Job Description

ලෝකයේ අංක 1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමඟ එකතු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න !

# සුදුසුකම් :

~ වයස අවු. 18 - 30 ත් අතර

~ අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටි

~ ප්‍රසන්න සිනහවක් සහිතව පාරිභෝගිකයින් පිළිගැනීමේ හැකියාව

# ප්‍රතිලාභ :

~ වැටුප පලමු වසර තුල රු.22,000 ත් 35,000/-ත් අතර

~ අභ්‍යන්තර උසස්වීම්

~ නොමිලේ ආහාරපාන හා නිල ඇඳුම්

~ වෛද්‍ය රක්ෂණාවරණය

~ ස්ථිර රැකියා

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඔබේ නම, දුරකථන අංකය, අයදුම් කිරීමට කැමති ස්ථානය හා තනතුර සඳහන් කොට පහත සඳහන් අංකයට පණිවිඩයක් එවන්න

Job ID: 119759

Similar Jobs

Reyes Holdings

Part Time Job

Crew member - mattakuliya Crew member - mattakuliya

Maintain a well-organized and orderly deli areaMonitor hot deli case and keep st...

Part Time Job

Pilot Flying J

Part Time Job

Crew member - mattakuliya Crew member - mattakuliya

Maintain well-organized and orderly deli areaMonitor hot deli case and keep stoc...

Part Time Job

Pilot Flying J

Part Time Job

Crew member - mattakuliya Crew member - mattakuliya

Coffee station maintenance and upkeepGreet guests and assist with any needsMake ...

Part Time Job

Reyes Holdings

Full Time Job

Crew member - mattakuliya Crew member - mattakuliya

The compensation range reflects the Company’s reasonable expectation at t...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept