Cashier

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
38318
Date Posted
4 months ago
Recruiter
Nethuva
Job Views
390

Job Description

Cashier - Panadura

----------------------------

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~

කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.

සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

# තනතුර: මුදල් අයකැමි - (කාන්තා / පිරිමි)

# සුදුසුකම්:

ඔබත් ;

~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?

# ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට ;

~ ඉහළ වැටුප්

~ අභ්‍යන්තර උසස් වීම්

~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර

Job ID: 38318

Similar Jobs

Puma

Full Time Job

Cashier Cashier

YOUR MISSIONThis role is responsible for Sales and Inventories, Product Margins ...

Full Time Job

Beam Suntory

Full Time Job

Cashier Cashier

What makes this a great opportunity?The successful candidate in this position wi...

Full Time Job

Puma

Full Time Job

Cashier Cashier

ResponsibilitiesTrack, manage and validate new system/process implementationSupp...

Full Time Job

Cigna

Full Time Job

Cashier Cashier

The job profile for this position is Financial Analysis Advisor, which is a Band...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept