Banking Underwriter - Middeniya

Job Overview

Location
Ampara, Eastern Province
Job Type
Full Time Job
Job ID
119922
Salary
45,000 ₨ - 60,000 ₨ Per Month Salary
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
77

Job Description

දිවයිනේ අංක එකේ ප්‍රසිද්ධ ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ පෞද්ගලික සමාගම් සඳහා (වෙනත්) විවිධ තනතුරු සඳහා බඳවා ගැනීම්

මෙවර පාසල් හැරගිය ප්‍රථිපල අපේක්ෂා කරන දරුවන් සඳහා බැංකු කිහිපයක පුහුණුව සඳහා ඉක්මනින් බඳවා ගැනීම් සිදු වේ.

* සිස්ටම් පුහුණුව සඳහා පුහුණු කාලය මාස 6ක් වේ. පුහුණු කාලයෙන් අනතුරුව ස්ථීර කෙරේ

වැටුප් 45,000-60,000

(basic + bugetery 1 + attendance amount + task amount + transportation + foods +insensitive )

(අතිකාල සහිත වේ)

(රජයේ නිවාඩු සහ අනෙකුත් වෙළෙඳ නිවාඩු සේවා සඳහා අතිකාල දෙගුණයක් ගෙවනු ලැබේ)

විවිධ තනතුරු සඳහා පුහුණුව සඳහා ඇබෑර්තු රාශියක් ඇත

**** උසස් පාඨමාලා සහ උපාධි හදාරා රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහා ද අයදුම්පත් ලබා දිය හැකිය

සුදුසුකම් :::::

සාමාන්‍ය පෙළ

සාමාන්‍ය පරිගණක දැනුම

#### වරප්‍රසාද සහ දීමනා සහිත වේ

-- ETF/EPF

-- Gratuity

-- deposit fuds ( ආයතන දීමනා)

-- emergency accident recovery

-- medicals

-- අනුමත සියළුම නිවාඩු

-- විනෝද චාරිකා සහ අමතර පරිත්‍යාගයන්

-- වැටුප් බෝනස්

===== මූල්‍ය ආයතන රැසක විවිධ රැකියා අප සතු වේ.

ඉක්මනින් බඳවා ගැනීම් සිදුවේ

වයස 18-40 ත් අතර ගැහැණු / පිරිමි සියල්ලන් සඳහා අයදුම් කැඳවනු ලැබේ

Job ID: 119922

Similar Jobs

Puma

Full Time Job

Banking underwriter - middeniya Banking underwriter - middeniya

YOUR MISSIONThis role is responsible for Sales and Inventories, Product Margins ...

Full Time Job

Beam Suntory

Full Time Job

Banking underwriter - middeniya Banking underwriter - middeniya

What makes this a great opportunity?The successful candidate in this position wi...

Full Time Job

Puma

Full Time Job

Banking underwriter - middeniya Banking underwriter - middeniya

ResponsibilitiesTrack, manage and validate new system/process implementationSupp...

Full Time Job

Cigna

Full Time Job

Banking underwriter - middeniya Banking underwriter - middeniya

The job profile for this position is Financial Analysis Advisor, which is a Band...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept