කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවකසේවිකා-| කැකිරාව

කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවකසේවිකා-| කැකිරාව

Job Overview

Location
Anuradhapura, North Central
Job Type
Full Time Job
Job ID
110592
Salary
49,000 ₨ - 52,000 ₨ Per Month Salary
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
563

Job Description

👉පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.

මෙවර (අ.පො.ස.සා.පෙල) විභාගයට පෙනී සිටි අය විශේෂයි "

【】අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

අනුරාධපුර,නාඋල, කැකිරාව, මාතලේ,

නවලපිටිය ගමිපොල,කටුගස්තොට,කඩුගන්නාව දිගන ,කොළඹ පිහිටි ප්‍රසිද්ධ

චොකලට් සහ ටයර් සබන්,සුවඳ විලවුන්, බිස්කට්, පපඩම්, නූඩ්ල්ස්, සොසේජස්,ප්‍රින්ටින්,වතුර බෝතල්,අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනවල ලේබල් /ඇසුරුම් අංශයන්ට සේවක සේවිකාවන් බදවා ගැනේ. නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා

දින/සති/මාසික වැටුප්

# සුදුසුකම් :

"【】මෙවර (අ.පො.ස.සා.පෙල) විභාගයට පෙනී සිටි අය විශේෂයි "

【】අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

【】- වයස අවුරුදු 17 -50 【】- ගැහැණු - පිරිමි

【】- දිනක වැටුප - 1300/= - 1800/= 3000/=

【】- මාසික වැටුප - 52000/=

【】- OT දීමනා සහිතයි. 【】- ETF/EPF සහිතයි.

【】- සේවා කාලය ( පැය 8/12/24 )

සතියට 15000/= වැටුප් ලැබීම්,වැටුප් වර්ධක,ප්‍රසාද දීමනා,රක්ෂණය වැනි වරප්‍රසාද ලැබීම්.

👉ආහාර / නවාතැන් පහසුකම් සැපයේ.

👉ප්‍රවාහනය සැපයේ.

👉යහලුවන්/විවාහකයින් කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට

සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.

Job ID: 110592

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept