කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - කඩවත

කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - කඩවත

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
103025
Salary
45,000 ₨ - 50,000 ₨ Per Month Salary
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
902

Job Description

"වෙහෙසට නිමාවක් අතට වැටුපක්"

"සති / මාසික වැටුප්"

රාගම / ගනේමුල්ල / කදාන ආශ්‍රිතව පිහිටි

අයිස්ක්‍රීම් / නූඩ්ල්ස් / පපඩම් / ජෑම් / කිරිපිටි / තේකොල / සුවද විලවුන් / වතුර බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි

ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.

සුදුසුකම් :-

⚈වයස 18 - 50

⚈පිරිමි / ගැහැණු

⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

ප්‍රතිලාබ :-

⚈දිනකට 2000/- දක්වා

⚈මාසිකව 50,000/- දක්වා

⚈අතිකාල දීමනා

⚈ETF/EPF දීමනා

➤ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ

➤යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ

පුරප්පාඩු සීමිත බැවින් සම්මුඛ පරීක්ෂණ සදහා අදම අමතන්න

පැමිණි දිනම රැකියාවට

Job ID: 103025

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept