කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - අකුරැස්ස

කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - අකුරැස්ස

Job Overview

Location
Matara, Southern
Job Type
Full Time Job
Job ID
119454
Salary
45,000 ₨ - 50,000 ₨ Per Month Salary
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
475

Job Description

රැකියාවක් සොයන ඔබට

සති / මාසික වැටුප් ගෙවනු ලැබේ .

බෝගහාගොඩ / උණවටුන / කැලණිය / ආශ්‍රිත පිහිටි

තේකොළ / අත් ග්ලවුස් / පාවහන් / උණුවතුර බෝතල් / කාපට් / සෝයා / නුඩ්ල්ස් / ප්‍රින්ටින් / කාඩ් බෝඩ් / පලතුරු නිශ්පාදන කර්මාන්තශාලාවන්හි ලේබල්/ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බඳවා ගැනේ .

සුදුසුකම් :-

⚈වයස 18-50

⚈පිරිමි / ගැහැණු

⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

ප්‍රතිලාභ :-

⚈දිනකට 2,000/-

⚈මාසිකව 50,000/- දක්වා

⚈අතිකාල දීමනා

⚈ETF/EPF දීමනා

➤ආහාර / නවාතැන් සැපයේ

➤යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ

Job ID: 119454

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept