අර්ද රාජ්‍ය බැංකු උකස් ලිපිකරු - කෑග්ල්ල

අර්ද රාජ්‍ය බැංකු උකස් ලිපිකරු - කෑග්ල්ල

Job Overview

Location
Kegalle, Sabaragamuwa
Job Type
Full Time Job
Job ID
120633
Salary
40,000 ₨ - 45,000 ₨ Per Month Salary
Date Posted
7 months ago
Recruiter
Nethuva
Job Views
548

Job Description

# තනතුර : අර්ද රාජ්‍ය බැංකු උකස් ලිපිකරු - කෑග්ල්ල

========================================

**මෑන් පවර් නොවන බව කරැණාවෙන් සලකන්න***

--------------------------------------------------------------------------------------

සුහදශීලි සේවය සහ වසර දොලහක විශ්වාසය සමගින් එක්වන්න .....

# සුදුසුකම් :

~ සා.පෙ . පෙනී සිටි සැමට අයදුම් කල හැකිය .( පලපුරැද්ද අනවශ්‍යයි .)

~ වයස 18/ 38 (ගැහැනු /පිරිමි ) දෙපාර්ශවයටම අයදුම් කල හැකිය .

~ පළපුරුද්ද අවශ්‍ය නොවේ

~තම පදිංචි පූදේශයෙන්ම රැකියාව හා පුහුණුව ලබා ගත හැකිය .

# ප්‍රතිලාභ :

~ වැටුප් 45000/=ඇතුළුව වෙනත් දීමනා .

~ රජයේ නිවාඩු සහ වෙළඳ හා බැංකු නිවාඩු හිමිවෙි.

~ ETF/EpF සහිතයි .

ඇබෑර්තු සීමා සහිත බැවින් ඉක්මනින් අයදුම් කරන්න!!!!!!!!!!!

==============================================

පැමිණ දින තුනක් ඇතුලත පුහුණුව සදහා යොමු කෙරේ.

දිවයින පුරා ශාකා ජාලය සමගින්. ඔබත් නොපමාව එක්වන්න.

#සමිමුක පරීක්ෂණ කාර්යාලය ඔස්සේ හෝ ඔන්ලයින් ඔස්සේ සිදුකල හැකිය

# ලියාපදිංචි වන සියල්ලන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සම්මුඛ පරීක්ෂණ සිදු කරනු ලැබේ

Job ID: 120633

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept