ඇසුරුම් සේවක/සේවිකාවන් - බේරුවල

ඇසුරුම් සේවක/සේවිකාවන් - බේරුවල

Job Overview

Location
Kalutara, Western
Job Type
Full Time Job
Job ID
103026
Salary
55,000 ₨ - 60,000 ₨ Per Month Salary
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
55

Job Description

# ඇසුරුම් සේවක/සේවිකාවන් - රත්මලාන,මොරටුව,පානදුර

========================================

ආකර්ශනීය වැටුපක් අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

ඔබත් රැකියා විරහිත තරුණයෙක්,තරුණියක් නම් එන්න අපහා එක්වන්න .......

පානදුර,මොරටුව,රත්මලාන පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමගම් සදහා වහාම බදවා ගනු ලැබේ.

# සුදුසුකම් :

【~】- අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර

අයදුම් කල හැකිය.

# ප්‍රතිලාභ :

【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

මුලික වැටුප - රු.25,000 අතිකාළ සමග වැටුප - රු 55000.00 - 60000.00 අතර

【~】- ETF,EPF සහ මරණාධාර දීමනා

【~】- වසරකට දෙවරක් ප්‍රසාද දීමනා

【~】- දක්ෂතාව මත උසස්විම්

【~】- සම්මුඛ පරික්ෂණයට පැමිණෙන දිමනා රැකියාවට පිවිසීමේ

හැකියාව

Job ID: 103026

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept