බර වාහන රියදුරන්

බර වාහන රියදුරන්

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
104864
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
748

Job Description

ෆාමටෙක් පුද්ගලික සමාගමක් වන අප ආයතනය විසින් ඉංග්‍රීසි ඖෂධ ආනයනය කොට ලංකාව පුරා වෙසෙන අපගේ අලවි නියෝජිතයන් වෙත සහ රජයේ ඖෂධ සැපයුම් අංශය වෙත සපයනු ලැබේ.

අප ආයතනය සදහා බර වාහන රියදුරන් අවශ්‍ය වී තිබේ.

සුදුසුකම්.

1. වයස අවුරුදු 25 වැඩි. (බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත).

2. වැටුප 35,000/= ඉහළ.

3. පිරිම්.

4. තලවතුගොඩ, නුගේගොඩ, කෝට්ටේ ප්‍රදේශයන්හි නම් වඩාත් සුදුසු වේ.

Job ID: 104864

Similar Jobs

Full Time Job
Full Time Job
Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept