පාරිභෝගික සේවා සහායක- (Customer Service Assistant) | Islandwide

පාරිභෝගික සේවා සහායක- (Customer Service Assistant) | Islandwide

පාරිභෝගික සේවා සහායක- (Customer Service Assistant) | Islandwide

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
107337
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
370

Job Description

දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය

ජයගන්න සූදානම්ද ?

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.

නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය   à¶»à¶šà·Šâ€à·‚ණාවරණයක්
සමගින් ආකර්ෂණීය මාසික වැටුපක් 

පාරිභෝගික සේවා සහායක

හැව්ලොක්ටවුන්/මහරගම / කොට්ටාව / මත්තේගොඩ / කොහුවල / බොරැලැස්ගමුව / පැපිලියාන / කැස්බෑව / ඔරුගොඩවත්ත /වැල්ලවත්ත /මොරටුව /කටුබැද්ද /බොරැල්ල /රාජගිරිය /කොස්වත්ත /කොලොන්නාව /කඩුවෙල /බියගම /හංවැල්ල /දෙල /දෙල්ගොඩ/හෝකන්දර / පිටකෝට්ටේ /නුගේගොඩ /කැළණිය /කිරිබත්ගොඩ / වත්තල /එඩේරමුල්ල /කදාන /සීදූව /රද්දොලුගම /කටුනායක /මීගමුව /හලාවත /කුරුණෑගල /පැලවත්ත

පාරිභෝගික සේවා සහායක

  • වයස අවු.18 à¶­à·Š 35 à¶­à·Š à¶…à¶­à¶».
  • අවම 10 ශ්‍රේණිය දක්වා.
  • අදාල ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

Customer Service Assistant 

Haveloak Town/Maharagama / Kottawa / Mattegoda / Kohuwala / Boralesgamuwa / Pepiliyana / Kesbewa / Orugodawatta / Wellawatte / Moratuwa / Katubedda / Borella / Rajagiriya / Koswatta / Kolonnawa / Kaduwela / Biyagama / Hanwella / Delkanda / Delgoda / Nugegoda / Hokandara / Wattala / Ederamulla / Kandana / Seeduwa / Raddolugama / Katunayake / Negombo / Chilaw / Kurunegala / Pelawatta / Havelock


Customer Service Assistant 

  • Age between 18 to 35
  • Minimum grade 10 pass
  • Work experience in a similar role will be an added advantage.

Job ID: 107337

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept